Yesha Fernando

Artist, Writer
Former Journalist

Read more

"මං ගාව දැන් නිදහස තියෙනවා, ඔයා ගාව තාමත් ආදරේ තියෙනවද?"

Love has a way of finding you when you least expect it. Floramar is a tender journey into that language of the soul - where hearts meet, paths cross, and destinies intertwine.In the end, only one question remains: who are the Soul Mates, and who are the Soul Crossers?

- Floramar - කුසුම් නිවස්නය -

Floramar - Love Lust Life

Floramar

Floramar

ජීවිතේ අපි හැමදාම මඟ බලන්නේ 'සෝල්මේට්ස් ලා' වෙනුවෙන්. ඒත් අපේ ජීවිතවල ගැඹුරුම ආත්ම පෙරළිය කරන්නේ 'සෝල් ක්‍රොසර්ස් ලා'
- Floramar - කුසුම් නිවස්නය -

1500 LKR1200 LKR

Order on WhatsApp

Recent Books

ලිලැක් - Lilak

ලිලැක් - Lilak

600 LKR

Order Now
ලයිලැක් - Lilac

ලයිලැක් - Lilac

480 LKR

Order Now
පෙපර් මින්ට් - Peppermint

පෙපර් මින්ට් - Peppermint

720 LKR

Order Now
Lilac - English

Lilac - English

850 LKR

Order on WhatsApp

Readers' Reviews

- කලාතුරෙකින් සිදුවෙන ආශ්චර්යයකි -

"යෙෂ් සිංහල තරහ කරගන්නේ නැතිව ඉංග්‍රීසි යාළු කරගන්නා හැටි බලන්න ලස්සනයි. ඇය රස මුසු කවි ලෝකයට බස මුසු කවි රටාවක් නිර්මාණය කරමින් සිටින්නී ය. එයින් අප හැඟුම්බර වන්නේ රසවත් සිංහල බසෙන් ලියැවෙන කවිවලින් වගේ ම බව අපගේ හැඟීමයි. යෙෂ් ගේ කවි ඇන්ජලෝ මැතිව්ස් ම ය දම් පැහැයෙන් යුතුය දැන් ඔබ යෙෂ් දෙස බලන්න. කවියෙ පාටෙයි යෙෂ් ගේ පාටෙයි වෙනසක් නැහැ නේද ? ඔව්. එය කලාතුරෙකින් සිදුවෙන ආශ්චර්යයකි."

- භාරති වීරසිංහ -

- Remarks with pleasure and amazement -

"I begin these remarks with pleasure and amazement with the author Yesha Fernando for her passion in the compilation of her Lilac dream. Love is in her veins. Lilac is an authentic tale of women's hearts, exploring the minefield of affection."

- Annabelle Montalban -

Filipino Writer

- වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය -

"ප්‍රේමයෙහි වඩාත්ම අසංස්පර්ශීය ගැඹුරක, විඳීම් යට සැඟවුණු විඳවීම ද, විඳවීම් තුළින් උපදින විඳීමද ගැන කිසිදා පරිපූර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය ඇය ය."

- Nilan Rangana Bandara -

"Fill the silent spaces in a reader's soul"

"There are words… and then there are your words the kind that don't just fill a page, but gently fill the silent spaces in a reader's soul. Every line you write seems to hold hands with the heart tenderly guiding it through love's joys, life's ache, and the quiet in-betweens where most of us forget to feel. You write with a softness that heals, with truth that wraps around the reader like a warm wind on a day they didn't know they needed comfort."

- Aruni Bulathsinhala -